Font size:
හිත මුලා කරලා ඔබ ගියදා මගෙ ආදරේ අරන් තනි කමක් දැනුනා හිත රිදුනා ඔබ ගැන මතක් වෙලා මගෙ සෙවනින් යන්නම ගියත් අහිතක් නෑ පැතුවේ තවත් මා ලෝකයේ තනි වී ගියත් ඔබ සැම කල් ඉන්නකො හොඳින් බලන බලන තැන පෙනෙන පෙනෙන තැන ඔබෙ රුවමයි පෙනෙන්නේ ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන මම කිසිදා නෑ හිතන්නේ බලන බලන තැන පෙනෙන පෙනෙන තැන ඔබෙ රුවමයි පෙනෙන්නේ ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන මම කිසිදා නෑ හිතන්නේ මගේ සෙවනින් යන්නම ගියත් අහිතක් නෑ පැතුවේ තවත් මා ලෝකයේ තනි වී ගියත් ඔබ සැම කල් ඉන්නකො හොඳින් සිතන පතන හැම දේම දවසකදි අප හැර දාලා යන්නේ සසර ගෙවෙන තුරු තනිව හිඳින බව ඔබ පමණයි තව දන්නේ සිතන පතන හැම දේම දවසකදි අප හැර දාලා යන්නේ සසර ගෙවෙන තුරු තනිව හිඳින බව ඔබ පමණයි …
Singers
Data
Last updated May 2026