Home/Songs/මිණි පහන ඔබයි (මහ රාණි ඔබයි පෙම්බර අම්මෙි)

මිණි පහන ඔබයි (මහ රාණි ඔබයි පෙම්බර අම්මෙි)

Mini Pahana Obai (Maha Rani Obai Pembara Amme)

Font size:
(මිණි පහන ඔබයි අම නිවන ඔබයි
මහ රාණි  ඔබයි පෙම්බර අමිමෙි
මහ රාණි  ඔබයි පෙම්බර අමිමෙි...//)

දස මස කුසයේ රැක මාව හදා පොඩි මාව හදා
ඇඟ ලේ කිරි කර පෙවි රෑ නොනිදා
දිව රෑ නොනිදා
(ඉර පායන්නේ ඔබගේ පිනට තමයි...//)

මිණි පහන ඔබයි....

මගෙ සිරුරෙ ගලන රතු ලේ ධහරා
මගෙ සිරුරේ.....
මගෙ සිරුරෙ ගලන රතු ලේ ධහරා
ඔබ දුන්නා කිරි දෙතනේ බෙිරා
ඔබෙ කරුණා.. ඔබෙ කරුණා..
මහිමෙට හිමිවුන ලේ
(මහ රාණි ඔබයි පෙම්බර අමිමෙි...//)

ඔබෙ වචන සෙනෙහසට සාගරෙ ගී
රස සාගරෙ ගී
ඔබෙ පපුවම මහ ගුණ ආකරෙකි
ගුණ ආකරෙකි
(ඔබෙ පා පිමිම වැලි මුතු වලට සමයි...//)

මිණි පහන ඔබයි....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.