Home/Songs/නිල් තණ පලසේ

නිල් තණ පලසේ

Nil Thana Palase

Font size:
නිල් තණ පලසේ
ලොවක ජයකී මැද්දේ
උරෙනුර ගැටෙනා ජවයයි
ආත්මාභිමානයයි

ඇවිලෙන දෙනෙත් වෛරයේ
නොසැලෙන ශක්තියේ
බාධක බැමි කඩා බිඳ දමා
තරණය කරනා මොහොතයි

විශ්වයම ජයගන්නා
සහෝදරත්වයේ
සංග්රාමයයි

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.