දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
Dagagei Daduwam Siyumali
Font size:
දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන් අළුගෝසුවනේ එල්ලාපන් කටු ඉඹුලේ අප එල්ලාපන් යුක්තිය උදෙසා කෑමොර දිමයි // දඟ ගෙයි ලෑමට අප සැම කල පව මුකවාඩම් බැද එකෙකු නසන කල දනිව් සුවහසක් තව උපදින බව දඟ ගෙයි දඩුවම් .... වරදට එරෙහිව අවි ඔසවන්නේ // රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදි තපස් රකින්නේ පිට කොදු නැති බිද ගත් ඔල මොල නිවටුන් දඟ ගෙයි දඩුවම් ....
Singers
Data
Last updated May 2026