Font size:
අඳුරු අහසේ නැගුනු සඳ සේ එළිය ගෙනදීලා අඳුරු අහසේ නැගුනු සඳ සේ එළිය ගෙනදීලා සඳ වාගේ පාවී ඔබ ඈත යාවී අඳුරේ මා තනිවෙලා සඳ වාගේ පාවී ඔබ ඈත යාවී අඳුරේ මා තනිවෙලා // සෙනෙහෙ බැඳිලා සැනසුම දීලා සැමදා මා ගාව ආදරෙන් // ඉන්නම් කියා ඇයි වෙන්වුණේ නෑ නේද ඔබ පෙම් කලේ අඳුරු අහසේ නැගුනු..... ඔබගේ සෙනෙහෙ සිහිනෙකි මායා නොදැනි මා දෑස පාවෙමින් // දිවි ඇති තුරා මා අඬවලා මේ සිහිනේ ඇයි තනිකළේ අඳුරු අමසේ නැගුණු ...
Singers
Data
Last updated May 2026