Font size:
සදක් ඉගි කර ගියා හිතේ පෙම් කවි ලියා මටත් එන්නට කියා බලා හිටියා එයා දුරක් යන්න සිතා ගියත් මා ඇය සොයා අතින් අල්ලන් එයා මගක් වෙනකල් ගියා ඈ යලි ඒවිද කියා මුවින් සුසුම ගිලිහුනා අද මං මග බලා ඉන්නේ ඇය එනතුරා...// සිතින් මම තනිවෙලා නෙතින් කදුලැලි සලා හඩන්නට සිදු වෙලා එයා එන මග බලා සොයන් ආවත් එයා පැතු පැතුමන් දමා දුරස් වේවි දැයි කියා හිතන්නට බෑ සදා ඈ යලි ඒවිද කියා මුවින් සුසුම ගිලිහුනා අද මං මග බලා ඉන්නේ ඇය එනතුරා...//
Singers
Data
Last updated May 2026