Font size:
තනි රැක්ක තනි රෝස මල් කල්පනා විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා නෙත් එක්ක හුවමාරු කල දුක් කතා හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳියි ජීවිතේ නිල් සඳමඩලෙ පලසේ එබේ ඔබෙ ආදරය පින්තාරුවේ කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳියි ජීවිතේ ඔබෙ ආදරය පින්තාරුවේ ඔබ නිදනා තුරු පපුතුරේ සුවඳ එබෙයි සුසුමට මගේ කඳුලෙන් කදුලට ජීවිතේ හුස්ම වැටෙයි පරමාදරේ //
Singers
Data
Last updated May 2026