Font size:
තරහා වෙලා හිත හඩවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ලග නැති හැම මොහොතක් තුරුලේ රැදිලා වින්දේ ආත්මයෙන් මැරිලා.... මගේ පනටත් වඩා ආදරෙයි ප් රියේ හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ... හිස් උනු සිතුවිලි කලතවයි හිත මගේ දුක් වෙවී දෙනෙතෙ අගින් රූරලා ඔබ නොවෙයි මගෙ උනේ සිහිනයකි මා ලගින් තනි උනේ අද නෑ මගේ ලග ඔයා.... මගේ පනටත් වඩා ආදරෙයි ප් රියේ හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ... තරහ වෙලා හිත හඩවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ලග නැති හැම මොහොතක් තුරුලේ රැදිලා වින්දේ ආත්මයෙන් මැරිලා කොහොමදෝ කවදදෝ ආදරේ මදි උනේ මේ හිතින් වෙන්වී යන්නට තරම් රතු උනු ඇස් මගේ දැක දැකත් වේදනා තව දිදී ඇයි හිනැහුණේ ඒ තරම්.... මගේ පනටත් වඩා ආදරෙයි ප් රියේ හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ...
Singers
Data
Last updated May 2026