මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා
Mage Jiwithe Pura
Font size:
මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප් රාර්ථනා... මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප් රාර්ථනා... කෙලෙස හෝ වේදනාවෝ සඟවා තබා ගමි.... සඟවා තබා ගමි.... සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා..// කවදාවත් නෑ තරහ වෙලා අද නෑ..... අද නෑ තාරකාවී.. අඳුරෙන් වැසී ගියේ.. අඳුරෙන් වැසී ගියේ.. මගේ ජීවිතේ පුරා.... සුදු වැලි යට අද සැතපීලා ඝන අඳුරින් ලෝකය වැසිලා..// ඉවසා ගන්නේ කෙලෙසද මා යළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ.. වෙනදා වගේ සදා.. වෙනදා වගේ සදා.. මගේ ජීවිතේ පුරා...
Singers
Data
Last updated May 2026