Font size:
විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති නෙතට හොරා පැනයන්නි කෝල වදන් මුමුනන්න මගේ පුංචි හැඩකාරී අරුමේ හීන බැඳුනු දා නියරේ පාද පැටලුනා හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා සතුටේ කඳුළු ඉතිරුනා මගේ ජීවිතයේ පෑයූ හිරු සේ ඔබ නිතිනා දිවියේ සොඳුරුම තැන හිඳුනා ගොයමේ අරුමය කිරි වදිනාමාගේ ආදරේ විසේකාර අරුමැත්තී....................... අරුමේ හීන බැඳුනු දා...................... විසේකාර අරුමැත්තී.......................
Singers
Data
Last updated May 2026