හමන සීතල පවන් රැල්ලක් දෝ
Hamana Seethala Pawan Rallakdo
Font size:
හමන සීතල පවන් රැල්ලක් දෝ ඈත දුරටකට තරඟ පෙනපිඩු නගන නිදියක්දෝ ගිරි දුදුලු මැද පිපි හිනැහෙන සුවඳ කැකුලක්දෝ කටු පඳුරු මැද ආදරය මහ ගැඹුරු දහමක් දෝ අරුත නොහැගෙන නිසරු ජීවන කතර සරු කරවා අයෙකුහට සැනසුමේහි දොර අරවා // ආදරය පෑ නොයෙක පෙලහර කවර අරුමයදෝ හමන සිතල ළබැදි මිතුරන් නෑසියන් බිඳුවා කෙනෙකු දිවිමග අතරමං කරවා // ආදරය වේදනා දෙනු කිම සසර උරුමයක්දෝ උරුම කරුමයදෝ
Singers
Data
Last updated May 2026