හොඳට මත්වුණ බඹර පැටික්කා
Hodata Math Una Babara Patikka
Font size:
හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බව ද හැඟෙව්වා නෙතඟ මල් නෙත ඇහැ වහගත්තා නුඹට මල් පැණි මදිවද මන්දා...// හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බව ද හැඟෙව්වා... හඳපානේ නටන්න බැරි එක දුකයි තමා සුදු මූණේ ඉඹින්න බැරි තොල් තෙතයි තමා මම කී දේ ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා හැර යන්නේ ඇගෙ හිත හොඳට ම පළුදු වෙලා... මට නටන්න බැරි එක දුකයි තමයි මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි මට පොඩ්ඩක් හයි වගේ දැෙනනවමයි... හොඳට මත්වුණ බඹර... එනවානේ තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා යනවානේ බලාගන්න මම වැටෙයි මෙයා සැනසෙන්නේ මධුවිත තොලගා තුරුළු වෙලා නැලවෙන්නේ හදාගන්න හිත තියෙන නිසා... දැන් නම් අනෙ මට ගොඩක්ම හයි මට ඩබල් වෙලා අනේ පෙනෙන්නෙ ඇයි මගෙ යාළුවෝ සෙට් එක තාමත් බොයි දැන් කාර් එක නම් මට ඩ්‍රයිව් කරන්න වෙයි... හොඳට මත්වුණ බඹර...