Font size:
අවසාන සැඳැ සක්මන නොදැනීම ගෙවුනු ඉක්මන දැන් නික්ම යන්න කාලය අප අපෙන් යළි හදාගන්න බැරි වුන සිත් අරන්..... අප සිනා සැලු තැන්වල ගස් වැල් මල් වරා හිඳීවිද අප එන කල් නැති උනේ අපට අප මිස මේ ලොවට නොමැත එහි දුක නාඬන්න ඉතින් නොසලා කඳුළැල්.......... අවසාන සැඳැ සක්මන ........... අප දෙපා සැලු වෙරළේ රළ වැල් කැට ගැසී රැඳේවිද අප එන කල් නැති උනේ අපට අපමය කාලය යයි අප පසු කොට නාඬන්න ඉතින් නොසලා කඳුළැල්.......... අවසාන සැඳැ සක්මන ...........
Singers
Data
Last updated May 2026