හාන්කවිසියක
Hankavisiyaka
Music: කසුන් කල්හාර Lyrics: ඩබ්ලිව් ජයසිරි
Font size:
හාන්කවිසියක රැළි නගයි සුසුමක් ගහකොළ මල වැල දවටා දොම්නස් සුවඳට සැරසී යළිඳු පණ දෙන්නයි.... ලොවෙක පැහැය වපුරා පුදසුන සඟවා සෙනෙහස අතුරා.... දෙතොලින් සැනසිලා පැරදී සිව්නුවර නොකැල් නාදේ හඬන්න නිහඬ යාමේ විසන්වාදී ස්වර නිදි වරයි තරු ලකුණක දුර දකිනා අහස උසට කොත බඳිමු.... ආදරයයි.....