Font size:
(සුදු මුතු රළ පෙළ ඉඳුරු කොදෙව්වේ පාවඩ පලස එලා සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ ඔබ මට තිලිණ වෙලා...//) යුගදිවි වැල්ලේ අඳුරු ඉසව්වේ මුකුලිත සිතැඟි සලා අරුණැල්ලක් සේ.... අරුණැල්ලක් සේ නුඹ මිණ පායා සනහස ජනිත කළා සුදු මුතු රළ පෙළ.... සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ රැඳුනෙමි සරණ සොයා පවනැල්ලක් සේ.... පවනැල්ලක් සේ නොම හැර ආවෙමි ඔබ හද සැදෙන තුරා සුදු මුතු රළ පෙළ....