ගලා හැලෙන නිල් නදිය ඔබයි
Gala Helena Nil Nadiya Obai
Font size:
උණුසුම් වූ මේ කුරිරු ලොවේ ඇයිද මා මෙසේ තනිකෙරුවේ මා ළය උණුවී හඬා වැටෙන විට ඔබ වෙනතක දැන් බලා හිඳිවී දෝ දිවිය පුර මම ඔබ රකිමි මනුදම් ගුණදම් කියා දෙමී ඔබ මගෙමයි මා ඔබෙමයි සසර පුරා අප සිටින තුරා ගලා හැලෙන නිල් නදිය ඔබයි දෝරෙ ගලායන සෙනෙහෙ ඔබයි හිමිදිරි උදයේ සුවය ඔබයි මගේ දිවියේ හිමිකාරී ඔබයි අඳුරු වූ මේ සැහැසි ලොවේ ඔබයි මමයි ආලෝකය වේ ආදරයට ලෝකය හඬනා විට ඔබයි මමයි වෙනතක යාදෝ ගහකොළ ඇලදොළ අපේ තමයි පුංචි පැටව් රැල අපේ තමයි මා මෙන් නුඹ මෙන් අපේ ලෝකයත් රැකෙන්නේ අප රැකුනොත් පමණයි ගලා හැලෙන නිල් නදිය ඔබයි...//