Home/Songs/හරිම දිග කථාවක්

හරිම දිග කථාවක්

Harima Diga Kathawak

Font size:
හරිම දිග කථාවක්
අනන්තය බඳු කථාවක්
එක මොහොතකින් මටම පවසා
තිත තියා ඔබ දුර ගියා

මම ඇස් පියන් දුටු හීනයක්
ඇස් අරින්නට හැදූ වෙලාවක්
දෑස් හැර මා බලන්නට පෙර 
උදුරලා දැමු හීනයක්//

ඔබ නොදුටු නළලත හාදුවක්
කටහඬ දිගේ තැබූ හාදුවක්
නුහුරු උණුහුම විඳින්නම් පෙර
යලි ඔබම ගත් හාදුවක්
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.