Home/Songs/හැමදාම ආවත් මගේ හීනෙට

හැමදාම ආවත් මගේ හීනෙට

Hamadama Awath Mage

Font size:
හැමදාම ආවත් මගේ හීනෙට
මාගේ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුඹේ හීනෙට
මා අමතක කරන්නෙපා
හැමදාම ආවත් මගේ හීනෙට
මාගේ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුඹේ හීනෙට
මා අමතක කරන්නෙපා

මා ඉන්නේ පාළු රෑක සීතලේ හඩා
ඔබ ඉන්නේ ආදරේක උණුහුමේ වේලා
ඔබ මට කියන්න මගේ හිත හදන්න මොනවද කරන්න ඕනා
ඉවසාන ඉන්න බෑ උහුල ගන්න

මියැදීලා යන්න ඕනා

මා දන්නෑ මාගේ ජිවීතේ... මගේ කියා
ඔබ දන්නෑ ජීවිතේට කාගේදෝ වෙලා
ඔබ මට කියන්න මගේ හිත හදන්න මොනවද කරන්න ඕනා
ඉවසාන ඉන්න ‍…

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.