Font size:
මගේ ගෙටත් උඩ ඔබේ මගේ ගෙටත් උඩ කැළුම් දිදුළවන සරා සුපුන් සඳ එක වහලක් යට එකම දකින්නට පූරුවේ කළ පින් මහිම කියන්නට ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා... කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ ජීවිතයට ඔබ අළුතින් එක් වී මා ජිවිත් කර සතුට ගෙනාවේ ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා... කිළිටි මගේ අත ඔබට සුදුසු නැත එබැවින් වෙනතක බැඳුනද කම් නැත එනමුදු මෙලොවෙහි නැවත උපන් කළ ඒ අත් භවයෙන් එළිය දකින්නට ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...//
Singers
Data
Last updated May 2026