Font size:
සිත ගාව සිරකාරියයි නෙත ගාව දඟකාරියයි නිකලැල් හදේ පූජාසනේ හැමදාම හිමිකාරියයි සන්සුන් සිතේ දැහැනක් වෙමින් පූජා තබා ළං වෙලා සඳු මෙන් තැනූ යහනක් වෙමින් සිත දාහේ නිවා සතපලා අහිතක් නොවී සුරකින්නම් දෝතින්ම සතපා හොවා දැක ගන්නෙමි හඳුනන්නෙමි මග පායන්න තරුවක් වෙලා සුරකින්නෙමි පදවන්නෙමි දිවි යත්‍රාව වෙරළක් සොයා දසුනේ පවා සසිලක් වෙමින් සසරේ මේ ළං ළං වෙලා
Singers
Data
Last updated May 2026