දැන දැනත් ලං උණා වැඩිද අපි
Dena Denath Lan Una Wadida
Font size:
දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නේ හැබැයි ඔයා පෑරෙනා වේදනා යටි හිතේ ගොඩ ගසා මේ තරම් සෙනෙහසින් හුමාලෙට පවා ලං වෙලා ඇති තරම් වේදනා දරා පෙම් කලෙ මගේ නිසයි ඔයා ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් මමයි ඔබෙ අයිතිකාරයා ඔබේ වෙලා හැම බවේ උපදින්න ඇත්නම් මෙසේ මේ තරම් පිනක් අනේ හිමි වෙයිද නෑ පව් කලේ ඇති තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් මමයි ඔබේ අයිතිකාරයා දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නේ හැබැයි ඔයා
Singers
Data
Last updated May 2026