Font size:
රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා සීමා බිඳි දාක ශෘංගාරී දැක ආසයි තුරුලේ ඉන්න නිලඹර කළඹා පියඹා එන්නම් ඔබ කරා ගිරි දුග පැනලා පියඹා එන්නම් ඔබ කරා දිවියේ මගේ වැයෙනා සුපෙම් ආයාචනා..... රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා සීමා බිඳි දාක ශෘංගාරී දැක ආසයි තුරුලේ ඉන්න..... දුහුවිලි කලතා පියඹා එන්නම් ඔබ කරා රළ පෙළ සනහා පියඹා එන්නම් ඔබ කරා දිවියේ මගේ වැයෙනා සුපෙම් ආයාචනා ගී රසයේ දැවටිලා ඇති හිතේ ඔබ වී රසේ රොන් බිඳු ගවසන් මා සිතේ දුහුවිලි කලතා පියඹා එන්නම් ඔබ කරා රළ පෙළ සනහා පියඹා එන්නම් ඔබ කරා දිවියේ මගේ වැයෙනා සුපෙම් ආයාචනා රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා සීමා බිඳි දාක ශෘංගාරී දැක ආසයි තුරුලේ ඉන්න.....