මේ ගඟ මේ දුරු
Me Ganga Me Duru
Music: H M ජයවර්ධන Lyrics: ලූෂන් බුලත්සිංහල
Font size:
මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ වැටුනේ.. මේ හැටි දුර පියමන් කරලා ඇයි මම ඔබ ලඟ නතර වුනේ... මේ විල මේ නිල් දියෙන් පෙනේ.. ඇයි මේ මල විල මත පිපුනේ.. මා හද විල පතුලෙන් මතුවේ.. ඇයි ඔබ ආදර මල පිපුනේ..// මේ ගඟ මේ දුරු කතර ගෙවා... මේ විස කටු ගස ලඟ ඉපදී.. ඇයි මේ මල් වැල එහි එතුනේ.. ගිලිහී යන්නට ඔබ සුරතේ.. ඇයි මගේ මේ අතැඟිලි බැදුනේ.. මේ ගඟ මේ දුරු කතර ගෙවා...
Singers
Data
Last updated May 2026