මාව තේරුම් අරන්
Mawa Therum Aran
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
මාව තේරුම් අරන් ඉන්න බැරි ඇයි හොඳින් කඳුළු ඉස්සර කරන් ඉන්නේ ඇයි මට කලින් දුරම දුරයි මේ හීන අපෙන් ඉන්නට බෑ වියතක් ඈතින් අපි අපේම වෙන්න කලින් තේරුම් ගෙන ඉමු නේද හොඳින්....... (හීන විතරයි නිතර දුටුවේ පෙම් කළෙත් ඔබටම විතරයි....//) රළු පරළු හිත හිටි ගමන් ඇයි දුන්නු සෙනෙහස දුරස් කළේ මාව තේරුම් අරන් ඉන්න බැරි ඇයි හොඳින් කඳුළු ඉස්සර කරන් ඉන්නේ ඇයි මට කලින්....... (නතර වනු බෑ මෙතෙක් දුර ඇවිත් වැරදි නිවැරදි කළ යුතුමයි.....//) අද ඉඳන්වත් පණ වගේ ඉමු අපිට අපි නැතුවම බැරි වෙයි..... මාව තේරුම් අරන්.......