ගම්වල සැමතැන
Gamwala Samathana
Music: රෝහණ බැද්දගේ Lyrics: දයානන්ද ගුණවර්ධන
Font size:
ගම්වල සැමතැන ඇවිද ගොසීන්නේ වෙල්ලාවට රෙදි අසුරා ගාන්නේ// සොඳ සොඳ පිරුවට වීයන් බඳීන්නේ පේඩිහමාවද සාබේ නටාන්නේ...// මේ රට සිටිනා මහතුඟ අණටා ආමි වියන් බඳිනා ලෙස මෙරටා// පේඩි හමා කියමින් කෙළිකවටා තෑඟි දෙතෝත් නටනෙමි සොඳ රුවටා...// නාද අසා සිට බෙර නද ඝෝසා ආද පාද තබමින් නෙක විලසා// බේද නොවී සබයේ සිතු විලසා පේඩි රාළ නටතිය සබෙ සතොසා...// ගම්භිර කාලිංග නුවර නිරිඳුගෙ වාසල තුල යට ඉන්න දනා සේම රජුට සෝදා පටපිළී සොඳට// ඉන් නරනා තැබු මට නම පේඩි විදානේ සත්තට මම් මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට...// ගම්භිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින සුන්දර උඩු වියන් ධවල වටතිර පාවාඩ එලන// මෙන් වර ලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආගිය කිසිතැන...////
Listen
Watch on YouTubeData
Last updated May 2026