Font size:
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා සයුරේ හෝ හඩ ඇහෙන මායිමේ සයුරේ පාවෙන රල ලග මායිමේ ජීවත් වෙන්නට ඉද දෙන්න මහමුහුදයි අපෙ ජිවිතේ සයුර ගැඹුරු බව දන්නවා මහා චන්ඩ රැලි නැගෙනවා මහ මුහුද එහෙම බව අපි දන්නවා ඒ මුහුදට අපි පණ පුදනවා මහ සම්පත් දෙන සාගරේ රැක දෙනවා අපේ ජීවිතේ අහිමි උනොත් මේ මහ සාගරේ අපේ පුංචි පැටවු ටික හාමතේ
Singers
Data
Last updated May 2026