තිසර විලේ
Thisara Vile
Music: රෝහණ වීරසිංහ Lyrics: බන්දුල නානායක්කාරවසම්
Font size:
තිසර විලේ පියුම නෙලු සිනාවේ එළිය මගේ අරණ දොවා ගලා ඒ ඒ සිනාවේ සැගවුනාවේ පෙර ඔබත් මමත් හෙලු කදුළු දුමාරේ // ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා // සංසාර මගට රන් එලිවැට සේ මා ඔබ ඉරත් හදත් මගෙ අහසට ගෙනාවා මාරුතේ සිහිල සදා සෝ විරහේ තාප නිවා // අනුරාග දෙනෙත අයදින විලසේ මා ඔබ විලත් බිගුන් එක යහනට ගෙනාවා තිසර විලේ පියුම....//