Font size:
දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා භාවනාවක් වාගේ ඔබ දෙසම බලා සිටියා කල්පයක් කල් වාගේ අපි නිහඬ වෙලා සිටියා දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා හේතුවක් නැති වෙන් වූ දිනේ රෑ තරුද හැඬුවා රාත්‍රියේ සිනිඳු සියුමැලි කම්මුල් ඔබේ තාම අමකත නෑ මේ භවේ යන්තම් බලන්න දෑස් මගේ දැන්වත් කියන්න ආදරේ දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා ආ දුරත් බොහොමයි ජීවිතේ නොලැබ ඔබ හද පුජාසනේ සිතුව පැතූ දේ බොඳවී ගියේ ලෝකයම මට නැතිවී ගියේ යන්තම් බලන්න දෑස් මගේ දැන්වත් කියන්න ආදරේ දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා
Singers
Data
Last updated May 2026