පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැළුම්
Pemathura Hagum
Font size:
පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම් හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්.. නුරාගික පැතුම් - පිපාසිත සිතුම් මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්.. නියාළුව හදින් - පියා නෙතුපියන්.. යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්.. මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්.. අරාජික පරාදීසය සොයා එමි සිතින්.. අරා සිරි යහන් - නිදා වැතිරෙමින්.. සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්.. සුරා මල් පැණින් - පොඟා යුග ලවන්.. පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්..
Singers
Data
Last updated May 2026