මඟුල් මඟුල්
Magul Magul
Music: රෝහණ වීරසිංහ Lyrics: සුනිල් ආරියරත්න
Font size:
(මඟුල් මඟුල් එහෙත් මඟුල් එහෙත් මඟුල් මඟුල් මඟුල් මෙහෙත් මඟුල් මෙහෙත් මඟුල් ඇතිවන තුරු කන්න බොන්න දෙයියෝ දුන්න මඟුල් දෙයියෝ දුන්න මඟුල්.......//) උඩ බැලුවත් මඟුල් මඟුල් මඟුල් බිම බැලුවත් මඟුල් මඟුල් මඟුල් (රජවරුන්ට සිටුවරුන්ට හැමදාමත් මඟුල්.....//) ඉපදීමත් මඟුල් මඟුල් ඉඳුල් කළත් මඟුල් මඟුල් (බඩට මුකුත් වැටෙනවා නම් අපට ඉතින් මඟුල්.....//) මුල් ගලටත් මඟුල් මඟුල් ගෙවදින්ටත් මඟුල් මඟුල් (මොනවා හරි නැකැත් නිමිති හොය හොය කන මඟුල්......//) ගෙට ගත්තත් මඟුල් මඟුල් අත ගත්තත් මඟුල් මඟුල් (නැකැත් නැතුව මැරුණ දාට විතරක් අවමඟුල්....//) මඟුල් මඟුල්.......