Font size:
වැහිදාට දේදුන්න වගෙ අම්බරේ මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ මාගෙ සිත පෙම් පුරා ඔබට ලං වෙයි සදා සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා ඔබය මන රංජනී ආදරේ කැන්දනා සුමුදු පෙම් මල් නෙලා රුසිරු සිත සරසලා රැගෙන යමි ලදුනි පෙම් පහන හද දල්වලා කුඹුරු අස්වැද්දිලා නෙක පලින් බර වෙලා සොඳුරු වස්සානේ ඔබ රැජිනියයි මට සදා වැහිදාට දේදුන්න වගෙ...... කුමුදිනිය ඇහැරිලා තරු වටා සැරිසරා ගයන පෙම් ගීය ඇහුනාද මන් මත් වෙලා පිනි දියෙන් නැහැවිලා යාය මල් බර වෙලා සැදුව සිරි යහන අද ඔබට මට වෙන් වෙලා වැහිදාට දේදුන්න වගෙ......