Home/Songs/රුන් රුන් රුන් රඟන්නේ

රුන් රුන් රුන් රඟන්නේ

Run Run Run Ranganne

Font size:
චිත්‍රපටය : සුමිතුරෝ (1983)

හෝ...හෝ..ආ...ආ....

(රුන් රුන් රුන් රඟන්නේ
බඹරේ වැල්ලේ අපේ පිනත් පෑදිලා
ඉහේ මලත් පීදිලා....///)

(ඇයි හැංගෙන්නේ යාළු
මංගල්ලේ ලංවේලු 
සිකුරා රජ වී ඉන්නේ...//)
හෝ...හෝ...
කොහෙන්දෝ ගෙනල්ලා
උපන් වාසනා

රුන් රුන් රුන් රඟන්නේ....

(රන් වන් පෙම් රූ ඈත 
දැන් දැන් ලංවේ මෑත
ලතවී ඉන්නේ මංදෝ...//)
හෝ...හෝ....
තැවෙන්නෝ දිනන්නෝ
අපේ ජීවිතේ....

රුන් රුන් රුන් රඟන්නේ...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.