දුක දරාගන්න හිත හයිය වුණේ
Duka Daraganna Hitha Haiya Une
Music: ෂේනුක එච් පීරිස් Lyrics: සඳුන් පෙරේරා
Font size:
දුක දරාගන්න හිත හයිය වුණේ ඔබ කියාදුන්න පෙම හින්දමනේ මට හිනාවෙන්න පින තාම නොවේ පුදුමයක් වගෙයි හැර ගියපු දිනේ කවදාද දැනුනේ මාව පිට කෙනෙකු සේ හිතලා හැමදාම වැරදියි කීව මා වැරදි නෑ කරලා මා වැරදි නෑ කරලා මගේ කෙරුව දුක නම් ආයේ ඔබේ වෙන්නෙපා මට තිබුණු හැමදේ වගේම ඔබ වූ නිසා කවදාද දැනුනේ මාව පිට කෙනෙකු සේ හිතලා හැමදාම වැරදියි කීව මා වැරදි නෑ කරලා මා වැරදි නෑ කරලා දිවි දෙවැනි කෙරුවත් මාගේ නොලැබෙන නිසා හැපි හැපී හඬා ඔබ මත්තේ හිත සැනසුවා කවදාද දැනුනේ මාව පිට කෙනෙකු සේ හිතලා හැමදාම වැරදියි කීව මා වැරදි නෑ කරලා මා වැරදි නෑ කරලා දුක දරාගන්න ....
Singers
Data
Last updated May 2026