Font size:
ඡායා මවා පා සිනා රාගී නුවන් කොණේ පාවී ගියා රෑ දිවා මායා හැඟුම් පිරේ රහසේ ලියා ආදරේ ආශා පැතුම් පොතේ රැ සිහිනයේ දෑතේ වෙලී දෑසින් ගෙ සුවේ සැනසුම් සුසුම් මල් පැතුම් යාවේ මගෙ ලොවේ උණුසුම් හැඟුම් පෙම් රැඟුම් දෑසේ මැවේ නිවේ මේ චාරිකා පෙම් ලොවේ මල් පීදුනා මං පෙතේ මේ වාසනා ජීවිතේ ආදරේ අප උපතින් ගෙනා මල් හිනා සැඟවේ ලවන් විතේ සවනේ ඇස් ගීතිකා රැව්දේ පහන් සිතේ මේ වාලුකා මං තලේ ගංගා ගලා පෙම් රසේ හද පෑරුණා රන් රසේ මීවිතේ
Singers
Data
Last updated May 2026