Font size:
මගෙ සුසුම් අතරේ අපි මැව්ව හීන අළු වීද රහසේ කඳුළු පිරුණු හීනේ නුඹට ළංව උන්නේ සීතල සුළඟක් ගෙනාවේ නුඹෙ සුවඳ නම් අයාලේ යන්නේ හැගුමන් සිතටත් හොරෙන් අවතැන් වුනත් පිදු සේ දුප්පත් හිතේ රහසින් තාම දළුලයි පෑ ආදරේ රෑ සිහිනයෙන් වස්සාන සිහිනේ ගැයෙනා කවියක් ලෙසින් ඈතින් ඇසේ තවමත් නුඹ කී වදන් ලයට ලං වී පෙර උන්නත් නුඹ මා ළඟින් රහසින් විරසක වෙලා නික්ම ගිහින් මගේ ලෝකයෙන් මගෙ සුසුම් ....
Singers
Data
Last updated May 2026