ලං වෙලා ඉමු සීතේ
Lanvela imu seethe
Music: රොමේෂ් සුගතපාල Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
ලං වෙලා ඉම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහේ මා මත් වෙලා නිල ගැබේ පායලා පුන්සඳේ රැස් පවා සිනාසී අප දිහා බලා උන්නා ලං වෙලා ඉම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහේ මා මත් වෙලා සුමුදු මල් පියල්ලේ රූ දෙතොල් සිනාසේ මා හද විලේ හැංගුනා ඔය දෑතේ මුදු පහසින් මා කිති කැවිලා ඔබේ පෙම් තුරුල්ලේ උණුසුම් උනා ලං වෙලා ඉම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහේ මා මත් වෙලා ආ...ආ...ආ..... මහද රන් විමානේ ලැගුම් ගත සුගන්දී මේ නිල් විලේ අද හැංගිලා හැම සුළගේ මුසු සුවඳින් මා හද සලා තැනු පෙම් කැදැල්ලේ මා තනි කළා ලං වෙලා ඉම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහේ මා මත් වෙලා නිල ගැබේ පායලා පුන්සඳේ රැස් පවා සිනාසී අප දිහා බලා උන්නා ලං වෙලා ඉම සීතේ පා නුරා නිල් දෑසේ ලං වෙලා ඉම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහේ මා මත් වෙලා ......