සෙල්ෆි
Selfie
Music: උදාර සමරවීර Lyrics: ප්‍රියන්ත කොලොඹගේ
Font size:
චිත්‍රපටය: දේදුණු ආකාසේ (2017) (සෙල්ෆි… සෙල්ෆි… සෙල්ෆි... සෙල්ෆි… සෙල්ෆි… සෙල් සෙල් සෙල්ෆි.....//) සිත පාවී ආවේ අනන්තේ ඉඳලා (සෙල්ෆි නෙත පිරිලා....//) නෙතු දැල්වී දැල්වී ගිනිගන වැදිලා සෙල්ෆි සිත පිරිලා...... සෙල්ෆි… සෙල්ෆි… සෙල්ෆි... සෙල්ෆි… සෙල්ෆි සෙල් සෙල් සෙල්ෆි..... (හිරු ඒවී නොඒවී ද දන්නෑ සඳ පායා ආවා දැනුනේ නෑ දුක ආ දා දුක රිදුණේ නෑ සෙල්ෆි ළඟ ඇති දා......//) (හීන හීන මල් යායක ඉන්නේ පාට පාට සමනල් රැඟුමෙන්නේ...//) මේ සාදේ යොවුන් සිනා කැන් ඉතිරෙන්නේ මේ යායේ ආයෙත් නෑ අපි තනි වෙන්නේ සෙල්ෆි… සෙල්ෆි… සෙල්ෆි... සෙල්ෆි… සෙල්ෆි ළඟ ඇති දා...... හිරු ඒවී නොඒවී.....///