Font size:
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි ඔබ මඟ යන විට සුලලිත ගමනට කවුරුත් ආසා කරන්නේ සුරංගනාවක් දැකලා වාගේ සමහරු හැරි හැරි බලයි ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගෙයි ඔබ ලස්සනයි තොල් පෙති නා දළු වගෙයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි ප්‍රිය සාදයකට මා හා ගිය විට රැජිණක සේ ඔබ දිලෙන්නේ මලකට ලංවන බඹරුන් වාගේ කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි ඔබ ලස්සනයි ....
Singers
Data
Last updated May 2026