Font size:
මගේ නොනො විගහට වරෙන්කො බන් අපි මේ සින්දුව කියන ගමන් අනේ නටන්න බලන්කෝ දැන් // මගේ නම් තියෙන්නේ අමුතුම ස්ටයිලා වැර්ලස් එකේ කියන්නේ බයිලා මෛයියෝක්කා ටික ලිපේ තිබෙන්නා පොල්සම්බෝලේත් සැරට කොටන්නා දොළේ පැනල නාගෙන එන විට මග සිහිල් සුළං වැදී හිරිගඩු පිපුනා (දරුවන් ටික නිදි කරවලා අයියෝ නටන්න වරෙන්කො දැන් ...//) මගේ නොනො .../ අහ අහ මෝඩ් ගොවියා// කුඹුරේ වැඩ ටික හරියට කරුණා අස්වන්නත් හොද ගානට දුන්නා නියර දිගේ උඹ ඇඹුල අරන් එන හැටි දැක මගේ හද ගිඩි ගා සැලුනා ඉර බැස යන විට ගොම්මන් වෙන්ට කුප්පි ලාම්පුවේ එලිය දිලෙන්නා (හෙන්දිරික්ක මල් පලස දිගේ අනේ නටන්න වරෙන්කෝ දැන් ...//) මගේ නොනො විගහට වරෙන්කො බන් අපිමේ සින්දුව කියන ගමන් අනේ නටන්න බලන්කෝ දැන් ...///
Singers
Data
Last updated May 2026