Font size:
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත ම හදෙහි සෙවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු (අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු..//) (ළිං තොට ගංතොට ආදි තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා..//) සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා දෙනුවර මින් පසු.... (දැහැනකි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන..//) දිනයක් එළඹෙනු ඇත මන නන්දන අසිනිය මල්මද සිරිකත කැන්දන දෙනුවර මින් පසු....