Font size:
ආදරෙන් මගේ හිතට ඇවිදින් ජීවිතේ මට දීලා අලුතින් එදා දෙවියන් මැව්වේ ඔයා මට විතරමක්යැයි කියා වෙන කාටදෝ ළං වෙලා පුංචි පුංචි දේට රණ්ඩු කෙරුවට ඔයා ආදරේ නිසාම හිටියේ මං ඉවසලා ජීවිතයට මං නොකෙරුව දේවල් කෙරුවා ඔබ හින්දා මේ විදියට මම විඳවන්නේ අද මටත් වඩා ඔබ හට පෙම් කරපු නිසා මම පෙම් කරපු නිසා රැවටුනා නෙමෙයි ඔයා මෙමාව රැවටුවා මං ඔයා විශ්වාස කෙරුවේ කාටත් වඩා ආදරයෙන් මට කවදාවත් නෑ සැනසීමක් ලැබිලා මේ විදිහට මම විඳවන්නේ අද මටත් වඩා ඔබ හහට පෙම් කරපු නිසා මම පෙම් කරපු නිසා ආදරෙන් මගේ හිතට .....
Singers
Data
Last updated May 2026