Font size:
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමිවූ ආදරේ රත් පියුම් පිපේ බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ (තනිවී ගිම්හානයේ වැලපේ කොවුලා වනේ...//) සඳ මත ආදරයේ සෑය මැවේ වියැකී බඹර ගීත මලක රොන් සැලේ බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ (විස මදු පුරවා විතේ ගෙනදී දෝතින් ඔබේ...//) මා හද සෑය දවා දෑස නිවා නංවනු මන්දහාස මියෙන මා නෙතේ බිංදු බිංදු තාරකා....