Font size:
වේදනා හද ගැඹුරේ කිසිදා වියැකිලා නෑ යන්නේ හිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්වුනේ තනි වුවද අද මගෙ ජීවේ ඔබ නිසයි මෙමා ජීවත් වූයේ හදවත තෙරපූ වේදනා මා නෙතු උතුරා ගැළුවාවේ ඔබ ඈත ක්ෂිතිජයෙහි ඔරුවක් වාගේ නොපෙනීම මිදුනාය දසුනින් මගේ හිරු සැංගී ... පෙර අප පැතු ඒ ප්‍රාර්ථනා තණ අග පිණි සේ නිම වූවේ අවසාන මොහොතේදී හමු වූවත් ළදේ එතුවක්ම මා සෙනෙහේ දහමින් බැදේ හිරු සැංගී ...
Singers
Data
Last updated May 2026