Font size:
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා ආදරයෙන් මත් වීලා මා තනියෙන් මෙහි දාලා යන්න එපා මග හැරලා මේ රැයේ හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ නෙත් පේනවා නම් හිත් පේනවා නම් රසේ දන්නවා නම් නිසි කාලේ මේ නම් ඒ සුබ මොහොතින් ඇයි ඵල නොලබන්නේ ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා යන්න එපා මග හැරලා මේ රැයේ නෙත් පෙනෙනවාමයි හිත් තියෙනවාමයි රසේ දන්නවාමයි නිසි කාලේ මේකයි මා ගිනි දැල්ලකි මැද්දේ ඇවිලෙන්නේ ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා යන්න එපා මග හැරලා මේ රැයේ (ඒ ගින්න නිවලා මද සීත ගෙවලා මා ඉන්න ඇදිලා පිළිගන්න බැඳිලා)...// එකම රැයක මුළු ජිවිතයට ඇත්තේ ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා යන්න එපා මග හැරලා මේ රැයේ හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ
Data
Last updated May 2026