අඳුර විතරක් එන්න එපා සඳ පායන්න
Andura Witharak Enna Epa Sanda Payanna
Font size:
අඳුර විතරක් එන්න එපා සඳ පායන්න බැස ගියා හැම සඳම පෑල අහසින් දන්න ඝණදුර හොඳයි චන්ද්‍ර මඬලට වඩා නිවෙන රහසින් නින්ද විතරක් එන්න බෑ සිහින සිපගන්න බිඳෙනවා හැම සිහිනයක්ම රහසින් බැදුණ සිත මං දරාගමිද කෙලෙසින් සුළඟ විතරක් එන්න මල් සුවඳ නොගෙනෙන්න සුවඳ විතරක් මොටද අහිමි මලකින් බැඳුණ පසු සිත මුදා ගම්ද කෙලෙසින් අඳුර විතරක් එන්න .....
Singers
Data
Last updated May 2026