රෑ රෑ තාරකාවෝ
Ra Ra Tharakawo
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
රෑ රෑ තාරකාවෝ මුමුණා කියයි දිලි දිලි යලි බෑ අදහන්න බෑ ඒ කී කතා ඇසුවද ප්‍රියේ (ලංවී දෙනෙත් මිතුරු කියනා කතා රහසේ හෙමින් සවන වැටෙනා කතා...//) දෑතේ වෙලී කියන හද රැඳී කතා කාටද ඇසෙන්නේ ඉතින් රෑ රෑ තාරකාවෝ.... (රඟන රැඟුමන් ගයන ගී බලන බැල්මන් නෙත් කොනින්...//) කියන කරන දේ බලන සොයන දේ සුදුද කළුද එය හොඳද නරකදැයි කියලා රෑ රෑ තාරකාවෝ....
Listen
Watch on YouTubeData
Last updated May 2026