Font size:
මම කුරුළු පෙම්වතෙක් අතු අග්ගිස්සෙන් කිචි බිචි ගානා මගෙ කුරුළු පෙම්වතී මට ආදරෙයි පණටත් වඩා මම කුරුළු පෙම්වතෙක් අතු අග්ගිස්සෙන් කිචි බිචි ගානා රස පළතුරු හොටෙන් අරන් කවමි තුටින් පෙම් බස් මුමුණා // මගෙ කුරුළු පෙම්වතී මිහිරි ගී ගයයි අත්තටු සලලා ඇගේ සුමුදු පිහාටුවල සුවය දැනෙයි හිස මිරිමදිනා // මගෙ කුරුළු පෙම්වතී මේ කූඩුවේ සුරලෝකය මවනා මම කුරුළු .....
Singers
Data
Last updated May 2026