Font size:
කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ පැහෙන ගොයමේ කහ පාට ගාන කහමලියා... කහමලියා... ඕ... ගෝල බාලොලියා සිනහ කැකිර වගෙ කෝඩුකාර කහමලියා... කහමලියා... ඕ... බිංතැන්නට පෑහෙනා බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ
Singers
Data
Last updated May 2026