Font size:
සෙනෙහස දෙවොලකි පුද නොහැකි ඔබ නමටයි ඒ දොවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී // සසරින් සසරට එකට බැඳී මෙතුවක් ආ මග අද නැවතී // ආදරයට හිමි කඳුළු බිඳූ සාගරයට මුසු වේද මතු සෙනෙහස දොවොලකි ...... කඳුලට සුසුමට ලෙන්ගතු වී සැනසෙන්න ද මා කෙලෙස යළි // ජීවිතයම එක රැයක දුටු සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසු සෙනෙහස දොවොලකි
Singers
Data
Last updated May 2026