Font size:
සිත බිඳුණු දා තරු කඩා වැටුනා මම ඉකිගසා හැඬුවා ඔබ දන්නෙ නෑ කුමුදිනිය පෙති ලිහී බොලඳ මගේ සිත රිදී කඳුළු කැටි ගැසුනා ඔබ දන්නෑ ඔබ දන්නෙ නෑ සුලඟටත් දුක හිතී // මලක් ලඟ නැවතී මල් රේණුවෙන් රේණුවම ඉම්බා ඔබ දන්නෙ නෑ /// සිත බිඳුණු දා තරු කඩා වැටුනා මම ඉකිගසා හැඬුවා ඔබ දන්නෙ නෑ අළුත් බඹරිදු රැදී // තුරුළු වී සිටියා මල් රේණුවෙන් රේණුවම ඉම්බා ඔබ දන්නෙ නෑ /// සිත බිඳුණු දා ....
Singers
Data
Last updated May 2026